දැක්ම
"විශ්‍රාමික රණවිරුවා රටට සම්පතක් කිරීම"
මෙහෙවර
"ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම සඳහා උරදුන් විශ්‍රාමිකව වෙසෙන ත්‍රිවිධ හමුදා , පොලිස් හා සිවිල් රක්ෂක බලකා සාමාජිකයන් ගේ දැනුම , කුසලතා හා අත්දැකීම් රටේ සමාජ , ආර්ථික හා සංස්කෘතික ප්‍රගමනයට සහ ඔවුන්ගේ ජීවිත ඉහලට ඔසවා තැබීමට දායක කර ගැනීම."
පසුබිම
මේ ගෙවී යන්නේ පශ්චාත් යුද සමයයි. රට තුළ සාමය සහ සහජීවනය යළි කෙමෙන් කෙමෙන් ස්ථාපනය වෙමින් පවතී. ශ්‍රි ලංකාව සීඝ්‍රයෙන් සංවර්ධන ඉලක්ක කරා පියමනින පසුබිමක් තුළ ත්‍රිවිධ හමුදාවෙන් අඩු වයස් සීමාවන් විශ්‍රාම ගැන්වෙන විශ්‍රාමික රණවිරුවන් රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ සක්‍රියව යොදා ගැනීම වඩාත් ප්‍රතිඵලදායී වේ . ඔවුන්ගේ ශ්‍රම ශක්තියද කඩිනම් සංවර්ධන ප්‍රවාහයට දායක කර ගැනීම වඩාත් ඵලදායීය යන්න හඳුනාගත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් එම සංකල්පය විශ්‍රාමික රණවිරු සුභසාධන ව්‍යාපෘතිය තුළින් බල ගැන්වීය.
ඒ අනුව ත්‍රිවිධ හමුදාවන්හි සේවා කාලය අවුරුදු 22ක් සම්පූර්ණ වීම මත හෝ එකම නිලයක රැඳි සිටිය හැකි උපරිම සේවා කාලය ඉක්මවිම මත විශ්‍රාම ගන්නා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ සේවය රාජ්‍ය සේවයෙහි පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් සහ තාවකාලික පදනම මත නැවත ලබා ගැනීමට රජය තීරණය කරන ලදී. මෙම නිලධාරීන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉංජිනේරු , වෛද්‍ය , මිණුම්, හෙද , පරිපූරක , අතුරු වෛද්‍ය සේවා , කාර්මික , තාක්ෂණික හා ක්‍රීඩා ආදී විවිධ වෘත්තීය මෙන්ම තාක්ෂණික නිපුණතාවලින් හා විශේෂ ප්‍රාගුණ්‍යකින් හෙබි වයස 42-45 වයස් සීමාවේ පසුවන අයවෙති.
මේ සඳහා එක් එක් ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය උසුලන අයදුම්පත් කරුවන් අතරින් අයදුම්පත් කැඳවා රැකියාගත කොට තිබේ.මෙම ක්‍රියාවලිය රාජ්‍ය හා පෞද්ලගික අංශයන්හි දායකත්වය තුළින් අඛණ්ඩව සිදු කරනු ලබන වැඩසටහනකි.
අරමුණු
විශ්‍රාමික ආරක්ෂක සේවා සාමාජිකයින් වෙනුවෙන් දේශීය විදේශීය රැකියා අවස්ථා හඳුනා ගැනීම හා යොමු කිරීම.
රැකියාභිමුඛ වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා සම්බන්ධීකරණ කිරීම.
සමාජ පිළිගැනීම වර්ධනය කිරීම.
රක්ෂණ ක්‍රමයක් තුළින් විශ්‍රාමික දිවිය සවිබල ගැන්වීම.
ප්‍රීතිමත් විශ්‍රාමික දිවියක් සැලසුම් කර ගැනීමට සහය වීම.
Total Application Count |
||||
ARMY |
NAVY |
AIR FORCE |
TOTAL |
|
Online |
408 |
76 |
130 |
614 |
Postal |
2848 |
517 |
245 |
3610 |
Total |
3256 |
593 |
375 |
4224 |
WEB APPLICATION |
||||
Category |
Army |
Navy |
Air Force |
Total |
Agriculture |
430 |
51 |
26 |
507 |
Civil Engineering |
231 |
75 |
59 |
365 |
Education |
256 |
63 |
52 |
371 |
Electronic / Electrical / Computer |
269 |
49 |
50 |
368 |
Health |
288 |
34 |
48 |
370 |
Hotel and Tourism |
277 |
54 |
43 |
374 |
Maintenance |
472 |
104 |
67 |
643 |
Other |
2103 |
374 |
188 |
2665 |
Product |
177 |
19 |
29 |
225 |
Technology and Engineering |
143 |
100 |
73 |
316 |
Total |
4646 |
923 |
635 |
6204 |
1. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය.
2. කෘෂිකර්ම අමාත්‍යාංශය.
3. කදුරට ගම්මාන හා යටිතල පහසුකම් අමාත්‍යාංශය.
4. ශ්‍රී ලංකා පරමානු බලශක්ති නියාමන සභාව.
5. අධිකරණ අමාත්‍යාංශය.
6. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය.
7. රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය.
8. මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව.
9. විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය.
10. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය.
11. කම්කරු දෙපාර්තමේන්තුව.
12. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව.
13. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.
14. ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව.
15. විදේශ කටයුතු අමාත්‍යාංශය.
16. ජාතික තරුණ සේවා සභාව.
17. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය.
18. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව.
19. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය.
20. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව.
1. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය.
2. ශ්‍රී ලංකා ටෙලිකොම්.
3. මෝටර් රථ ප්‍රවාහනදෙපාර්තමේන්තුව.
4. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව.
5. ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව.
6. විශේෂ කාර්යභාර අමාත්‍යාංශය.
7. විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය.
8. මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව.
9. ජාතික ගමණාගමන කොමිසම් සභාව.
10. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය.
11. විදේශ රැකියා අමාත්‍යාංශය.
12. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව.
13. ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය.
අමාත්‍යාංශය |
වෛද්‍ය |
වෛද්‍ය රසායනාගාර තාක්ෂණික |
ඖෂධ වේදී |
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය |
කාර්මික නිළධාරී |
කාර්මික ශිල්පී |
තාක්ණගුවන් විදුලි නිළධාරී |
තාක්ෂණික සහයක |
එකතුව |
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය |
01 |
408 |
59 |
468 |
|||||
කෘෂිකර්ම අමාත්‍යාංශය |
01 |
01 |
02 |
||||||
කදුරට ගම්මාන හා යටිතල පහසුකම් අමාත්‍යාංශය |
03 |
03 |
|||||||
ශ්‍රී ලංකා පරමානු බලශක්ති නියාමන සභාව |
01 |
01 |
02 |
||||||
අධිකරණ අමාත්‍යාංශය. |
02 |
03 |
05 |
||||||
මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව |
02 |
02 |
|||||||
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය. |
26 |
06 |
01 |
03 |
36 |
||||
විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය. |
01 |
01 |
|||||||
කම්කරු දෙපාර්තමේන්තුව |
02 |
01 |
01 |
04 |
|||||
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව. |
01 |
16 |
17 |
||||||
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව. |
02 |
02 |
|||||||
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. |
03 |
03 |
|||||||
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය. |
01 |
01 |
|||||||
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. |
05 |
05 |
|||||||
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය. |
03 |
03 |
|||||||
එකතුව |
28 |
06 |
01 |
09 |
427 |
02 |
16 |
65 |
554 |
අමාත්‍යාංශය |
පුරප්පාඩු සංඛ්‍යාව. |
|||
ඉංජිනේරු නිලධාරී |
තාක්ෂණ නිලධාරී |
තාක්ෂණ සහයක |
තාක්ෂණ ගුවන් විදුලි නිළධාරී |
|
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය. |
50 |
|||
කෘෂිකර්ම අමාත්‍යාංශය. |
01 |
01 |
||
කදුරට ගම්මාන හා යටිතල පහසුකම් අමාත්‍යාංශය. |
03 |
|||
ශ්‍රී ලංකා පරමානු බලශක්ති නියාමන සභාව. |
01 |
01 |
||
අධිකරණ අමාත්‍යාංශය. |
02 |
03 |
||
කම්කරු දෙපාර්තමේන්තුව. |
01 |
01 |
||
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව. |
02 |
|||
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. |
03 |
|||
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය. |
03 |
|||
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව. |
01 |
16 |
||
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව |
05 |
|||
විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය. |
01 |
ආයතනය |
සුදුසුකම් ලැබූ නිලධාරීන් ගණන. |
|||||||
ඉංජිනේරු අංශය |
තාක්ෂණ නිලධාරී |
තාක්ෂණ සහයක |
හෙද |
හෙද සහයක |
විදුලි කාර්මික |
නඩත්තු අංශය. |
පරිඝණක අංශය. |
|
ආර් එන් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම. |
34 |
76 |
||||||
ඉංජිනේරු සහ ලැබොරටරි සේවා පුද්ගලික සමාගම. |
34 |
76 |
||||||
සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම. |
34 |
76 |
85 |
|||||
සීමාසහිත ගාල්ල සමුපකාර රෝහල. |
85 |
|||||||
නවලෝක රෝහල. |
85 |
24 |
25 |
82 |
||||
ස්මාට්ස් හෝම් පුද්ගලික සමාගම. |
34 |
76 |
||||||
සී/ස ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම. |
03 |