කාර්යයන්

  • ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට අයත් අයතන සඳහා අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ නෛතිකමය වාර්තා සකස් කිරීම
  • විශ්‍රාමික රණවිරුවන් සඳහා රැකියා ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ආරක්ෂක සේවා සාමාජිකයින්ගේ රණවිරු දූ පුතුන් සඳහා අධ්‍යාපන අවස්ථා සඳහා ඉඩප්‍රස්ථා ලබා දීම
  • විශේෂ ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • පාසැල් පද්ධතිය තුළ කණිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩ ව්‍යාප්තියට අදාල (එළිමහන් පුහුණු අවස්ථා ) කටයුතු සංවිධානය කිරීම
  • ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට අයත් ආයතනයන්හි කටයුතු මෙහෙයවීම හා සුපරීක්ෂණය
  • ආයතනික කාර්යමණ්ඩලයේ වෘත්තීමය සංවර්ධනය සඳහා අවශ්‍ය කුසලතා සංවර්ධන වැඩසටහන් සංවිධානය හා පැවැත්වීම.
  • රණවිරු සුභසාධන කටයුතු සිදු කිරීම
  • රණවිරු දත්ත පද්ධතිය සැකසීම හා පවත්වාගෙන යාම සම්බන්ධීකරණය කිරීම

සබැඳි වෙබ් අඩවි



MOD


OCDS


SLA


SLN


SLAF


SLP


SLC


CSF

KDU