රැකියා බැංකුව වෙත ලියාපදිංචි වන්නේ කෙසේද?

Smod.lk වෙබ් පිටුවට පිවිස, ප්‍රධාන මෙනුවේ “රණවිරු සුභසාධක අංශය” යටතේ ඇති “ඉල්ලුම්පත්‍රය” වලට පිවිස, ඉන් පසු ලැබෙන වෙබ් පිටුවේ ඇති පෝරමය පුරවා Submit කරන්න.

Smod.lk →රණවිරු සුභසාධක අංශය →ඉල්ලුම්පත්‍රය→ Application Form

http://smod.lk/onlineRegistrationForm/

 
රැකියා අවස්ථාවන් පිළිබඳ විස්තර විමසන්නේ කෙසේද?

Smod.lk වෙබ් පිටුවට පිවිස, ප්‍රධාන මෙනුවේ “රණවිරු සුභසාධක අංශය” යටතේ ඇති විශ්‍රාමිකයන්ගේ රැකියා බැංකුව මත ක්ලික් කරන්න. ඉන් පසු ලැබෙන වෙබ් පිටුවේ ඇති රැකියා අවස්ථා මත ක්ලික් කරන්න.

Smod.lk →රණවිරු සුභසාධක අංශය →විශ්‍රාමිකයන්ගේ රැකියා බැංකුව →රැකියා අවස්ථා

http://smod.lk/පුරප්පාඩු.html

 
ඇතුලත් කර ඇති අයදුම්පත් පිළිබඳ විමසන්නේ කෙසේද?

Smod.lk වෙබ් පිටුවට පිවිස, ප්‍රධාන මෙනුවේ “රණවිරු සුභසාධක අංශය” යටතේ ඇති ලැබූ අයදුම්පත් මත ක්ලික් කරන්න. ඉන් පසු සියළුම අයදුම්පත්‍රයන් රැකියා වර්ගීකරණයන්ට අනුව බලා ගත හැක.

Smod.lk →රණවිරු සුභසාධක අංශය →ලැබූ අයදුම්පත්

http://smod.lk/allApplications.php

සබැඳි වෙබ් අඩවි



MOD


OCDS


SLA


SLN


SLAF


SLP


SLC


CSF

KDU