රැකියා බැංකුව වෙත ලියාපදිංචි වන්නේ කෙසේද? |
Smod.lk වෙබ් පිටුවට පිවිස, ප්‍රධාන මෙනුවේ “රණවිරු සුභසාධක අංශය” යටතේ ඇති “ඉල්ලුම්පත්‍රය” වලට පිවිස, ඉන් පසු ලැබෙන වෙබ් පිටුවේ ඇති පෝරමය පුරවා Submit කරන්න. |
Smod.lk →රණවිරු සුභසාධක අංශය →ඉල්ලුම්පත්‍රය→ Application Form |
රැකියා අවස්ථාවන් පිළිබඳ විස්තර විමසන්නේ කෙසේද? |
Smod.lk වෙබ් පිටුවට පිවිස, ප්‍රධාන මෙනුවේ “රණවිරු සුභසාධක අංශය” යටතේ ඇති විශ්‍රාමිකයන්ගේ රැකියා බැංකුව මත ක්ලික් කරන්න. ඉන් පසු ලැබෙන වෙබ් පිටුවේ ඇති රැකියා අවස්ථා මත ක්ලික් කරන්න. |
Smod.lk →රණවිරු සුභසාධක අංශය →විශ්‍රාමිකයන්ගේ රැකියා බැංකුව →රැකියා අවස්ථා |
ඇතුලත් කර ඇති අයදුම්පත් පිළිබඳ විමසන්නේ කෙසේද? |
Smod.lk වෙබ් පිටුවට පිවිස, ප්‍රධාන මෙනුවේ “රණවිරු සුභසාධක අංශය” යටතේ ඇති ලැබූ අයදුම්පත් මත ක්ලික් කරන්න. ඉන් පසු සියළුම අයදුම්පත්‍රයන් රැකියා වර්ගීකරණයන්ට අනුව බලා ගත හැක. |
Smod.lk →රණවිරු සුභසාධක අංශය →ලැබූ අයදුම්පත් |