දැක්ම

අභිමානවත් දේශයක් - සුරක්ෂිත පරපුරක්

මෙහෙවර

උත්කෘෂ්ඨ පෞරුෂයකින් යුත්අනාගත පරපුරක් දේශයට දායද කිරීමත්, ජාතික හා ජාත්‍යන්තර සංග්‍රාමික දැනුම තුළින් සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමත්,දේශයේ රණවිරුවන්ගේ සුභ සාධනය ඉලක්ක කරගත් රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම.

අරමුණු

1. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට අයත් ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයන්ට අදාල ප්‍රතිපත්ති, ව්‍යාපෘති හා වැඩසටහන් සම්පාදනය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම

2. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට අයත් ආයතනයන්ට පැවරී ඇති අනෙකුත් සියළුම කාර්යයන් වෙනුවෙන් නෛතිකමය කටයුතු සඳහා දායකත්වය ලබා දීම

3. විශ්‍රාමික රණවිරුවන් ජාතික සංවර්ධනය සඳහා දායක කර ගැනීමට අදාල වැඩසටහන් සංවිධානය කිරිම

සබැඳි වෙබ් අඩවි



MOD


OCDS


SLA


SLN


SLAF


SLP


SLC


CSF

KDU