කාර්යයන්
- ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට අයත් අයතන සඳහා අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ නෛතිකමය වාර්තා සකස් කිරීම
- විශ්‍රාමික රණවිරුවන් සඳහා රැකියා ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ආරක්ෂක සේවා සාමාජිකයින්ගේ රණවිරු දූ පුතුන් සඳහා අධ්‍යාපන අවස්ථා සඳහා ඉඩප්රස්ථා ලබා දීම
- විශේෂ ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- පාසැල් පද්ධතිය තුළ කණිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩ ව්‍යාප්තියට අදාල (එළිමහන් පුහුණු අවස්ථා ) කටයුතු සංවිධානය කිරීම
- ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට අයත් ආයතනයන්හි කටයුතු මෙහෙයවීම හා සුපරීක්ෂණය
- ආයතනික කාර්යමණ්ඩලයේ වෘත්තීමය සංවර්ධනය සඳහා අවශ්‍ය කුසලතා සංවර්ධන වැඩසටහන් සංවිධානය හා පැවැත්වීම.
- රණවිරු සුභසාධන කටයුතු සිදු කිරීම
- රණවිරු දත්ත පද්ධතිය සැකසීම හා පවත්වාගෙන යාම සම්බන්ධීකරණය කිරීම
සබැඳි වෙබ් අඩවි
MOD
OCDS
SLA
SLN
SLAF
SLP
SLC
CSF
KDU