විශ්රාමික රණවිරු රැකියා සම්මුඛ පරීක්ෂණය
දිනය 2016.11.07
වේලාව පෙ.ව 09.00 සිට ප.ව 04.00 දක්වා
ස්ථානය ශ්රී ලංකා පදනම් ආයතනය
ලියාපදිංචි වු අයදුම්කරුවන් ගණන.
|
යුධ හමුදාව |
1135 |
|
නාවික හමුදාව |
294 |
|
ගුවන් හමුදාව |
334 |
|
එකතුව |
1763 |
සහභාගී වු ආයතන හා තෝරා ගත් සංඛ්යාව.
| අනු අංකය | ආයතනය | පුරප්පාඩු සඳහා තෝරාගත් ගණන |
|---|---|---|
| 1 |
අයි. සී .සී පෞද්ගලික ආයතනය |
138 |
| 2 |
සන්කෙන් කන්ස්ට්රක්ෂන් පෞද්ගලික ආයතනය |
122 |
| 3 |
සන්කෙන් කන්ස්ට්රක්ෂන් පෞද්ගලික ආයතනය |
144 |
| 4 |
ආර් එන් කන්ස්ට්රක්ෂන් පෞද්ගලික ආයතනය |
138 |
| 5 |
තුඩාව බ්රදර්ස් පෞද්ගලික ආයතනය |
178 |
| 6 |
ආසිරි සර්ජිකල් රෝහල |
38 |
| 7 |
නවලෝක සමූහ ව්යාපාරය |
65 |
| 8 |
බවර්ස් කම්පැනි පෞද්ගලික ආයතනය |
- |
| 9 |
වයිස් ස්කොඩ් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
74 |
| 10 |
විජිලන්ට් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
65 |
| 11 |
ඊගල් වොච් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
30 |
| 12 |
එක්ස් ෆෝර්ස් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
46 |
| 13 |
මැරින්ස් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
72 |
| 14 |
බ්රේව්ගාඩ් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
45 |
| 15 |
එලයිඩ් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
48 |
| 16 |
මොනාරෝ ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
92 |
| 17 |
පයිනියර් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
33 |
| 18 |
සර්ටීස් ලංකා ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
35 |
| 19 |
කැතික් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
43 |
| 20 |
එල් ඕ එල් සී පෞද්ගලික ආයතනය |
18 |
| 21 |
වොච් ගාඩ් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
54 |
| 22 |
කොග්නටිව් ඊගල් ආරක්ෂක සේවා පෞද්ගලික ආයතනය |
42 |
| 23 |
රක්නා ආරක්ෂක ලංකා පෞද්ගලික ආයතනය |
22 |
|
එකතුව |
1542 |
එක් අයදුම් කරුවෙක් ආයතනයකින් හෝ ආයතන කිහිපයකින් තෝරා ගැනීමට හැකියාව ඇත.